සයුරු ලෝකය MONAXA COPY TRADING

MONAXA COPY TRADING

 LOST නොවී ජිවිතේ  දිනන්න MONAXA COPY TRADING සමගින් එකතු වෙන්න 



ඔයා ඉසරවෙලාම කරන්න ඕනේ මේ පහල REGISTER NOW කියන බොත්තම CLICK කරලා ගිහින් එන පෝ‍රමය නිවැරදිව පුරවලා ඔයාගේ ගිණුම Verify කරගන්න ඕනේ වැඩි විස්තර දැනගන්න අවශ්‍යනම් අපේ FOREX TRADING කියන ලිපි හොදට කියවන්න..


REGISTER වෙලා ඉවර වෙලා අනිවාර්යෙන් ඔයා ස්ථිර කරගන්න.. ගිණුම නිවැරදි බවට එකට කරන්න ඕනේ ඔයා අපේ පහල තියෙන TELEGRAM එකට ඔයාගේ Monaxa ගිණුම් අංකය සහ සම්පුර්ණ නම එවන්න ඕනේ අපේ සහය නියෝගීතයෙක් Confirmed කරන තෙක් පොඩි වෙලාවක් ඉවසීමෙන් රැදී සිටින්න.. ඉන්පසු ඔයාට Monaxa Copy Trading වලට JOIN වෙන්න පුළුවන් 

ඔයා ඉස්සර වෙලා ඔයාගේ MONAXA ගිණුමට LOGIN වෙන්න ඕනේ ඊටපස්සේ ඔයාට පොඩි දේවල් ටිකක කරන්න ඕනේ 



මේ ඉන්න Copy Traders ලාගෙන් ඔයාගේ Capital එකට ගැලපෙන ඕනේ කෙනෙක් තෝරා ගන්න පුළුවන් එයාලා ගැන හැම විස්තරයක්ම ඔතන තියෙනවා 



මේ පහල එකේ තියෙන්නේ ඔයාට එන Profit එකෙන් කියක් ගන්නවද කියන එක.. අපි හිතමු performance Fee  එක 50% කියලා උදා :-එයා දාන order එකෙන් $1000 ක්‌ Profit වුණා කියලා හිතන්න එකෙන් එයාට $500 ක්‌ යනවා ඔයාට $500ක්‌ එනවා රුපියල් ලක්ෂ එක හමාරක් විතර ඔයාට එනවා..

Minimum Balance කියන්නේ ඔයා තෝරන Copy කරන්නනම් ඔයාගේ Monaxa ගිණුමේ අවම ශේෂය කියක්ද තියෙන්න ඕනේ කියන එක ලොකු Profit ගන්න හොද Capital වලට පුළුවන්.





මේ පහල තියෙන විදියට කරගෙන ඉදිරියට යන්න Select කියන තැනදී ඔයාට එයි Acount එක මොකද්ද කියලා තෝරන්න ඒක තෝරලා CONTINUE කරලා ඉදිරියට යන්න.


රූපයේ තියෙන ආකාරයට කරගෙන CONTINUE කරලා ඉදිරියට යන්න 


ඊටපස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට එතනදී ඔයාට පහල තියෙන්නේ විස්තර බලාගෙන ගන්න පුළුවන්.. මේ පියවර සම්පුර්ණ කරනවත් එක්ක ඔයාගේ Copy Trading එකට අදාල ගිණුම් අංක සහ පාස්වර්ඩ් ඔයාගේ ඊමේල් එකට ගිහින් ඇති ඒවා පරිස්සමින් තියාගන්න.. ඒ විස්තර දීලා ඔයාගේ MONAXA COPY TRADING ගිණුමට LOGIN වෙන්න පුළුවන්..

ඔයාට කිසිම දෙයක් කරන්න නෑ එයා Forex market එක Annalise කරලා දාන order ඒක ඔයාගේ එකෙත් Automatically වැටෙනවා ඒක Profit වෙනවද Lost එකට යනවද කියලා ඔයාට බලාගන්න පුළුවන් 



COPY TRADING කරන්නේ කොහොමද කියලා වැඩි දුර දැනගන්න මේ පහල Video එක බලන්න 👇👇







Trading can make you big profits, but there are also chances that your capital will be LOST. It is advisable to enter trading after having proper knowledge. Be careful about that.

Risk Warning : Trading FX instruments and CFDs can incur a high level of risk and may result in a loss of all your invested Capital.

Post a Comment

0 Comments