MONAXA සමගින් ජිවිතේ වෙනස්කරන ධනාත්මක වෙනස අත්විදින්න..
Monaxa Forex Trading සමගින් එකතු වෙන ඔයාව අපි ඉතාමත් ආදරයෙන් පිලිගන්නවා.. Forex Trading ලොවේ දැවැන්තයා සමගින් එකතු වෙන ඔයා ඉතාම වාසනාවන්තයි.. Forex ලොවේ ඉහලින්ම ඉන්න දැවැන්තයෙක් තමයි Monaxa කියන්නේ.. ඒ නිසාම තමයි ලෝකයේ මිලියන ගානක Forex Traders ලා Manaxa සමග එකතු වෙලා දිනපතා ඩොලර් මිලියන ගණන් උපයන්නේ.. මේ ලිපිය කියවන ඔයා ඉතාම වාසනාවන්ත කෙනෙක්..
කොහොමද Monaxa සමග එකතු වෙන්නේ
ඔයාට කරන්න තියෙන්නේ ඉතාම සරල දෙයක් ඉසරලම ඔයා කරන්න ඕනේ Monaxa එකේ ලියාපදිංචි වෙලා Trading ගිණුමක් හදාගන්න එක (මුදල් උපයන්න පුළුවන් ගිණුමක් ) ඔයා මේ පහල තියෙන Register Now කියන Button එක ක්ලික් කරලා Monaxa MT5 සත්‍ය ගිණුමක් හදාගන්න එක හරිම ලේසියි මේකට ඕනේ කරනවා ඔයාට.
✅ E-mail ලිපිනයක්
✅ දුරකථන අංකයක්
✅ ID Card/ Driving License / Pasport මේවයින් කැමති එකක්
ඔයා Register වෙන්න කලින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඉන්න මේ වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා Register වෙනකොට එන පෝරමය පුරවන්නේ කොහොමද කියලා..ඊටපස්සේ අනිවාර්යෙන්හ පහල තියෙන Register Now කියන රතුපාට බොත්තම ක්ලික් කරලා ඉස්සරහට යන්න මේක බලලම ඉන්න..
Zip code එක කියන්නේ postal cade එකට ඔයාගේ ලගම නගරයේ තැපැල් සංකේතය අංකය ඒක Google එකෙන් Search කරලා ගන්න පුළුවන් (ලගම නගරයේ නම postal code උදා :-අවිස්සාවේල්ල postal code කියලා search කරන්න අංක 5ක හෝ 6ක අංකයක් එනවා 50500 වගේ අංකයක් )
අනිත් කාරණය තමයි ඔයා රෙජිස්ටර් වෙනකොට ඔයාගේ ඇත්ත විස්තරම දෙන්න මොකද ගිණුම Verify කරන්න ගියාම අමාරු වෙනවා ඔයාගේ ID කාර්ඩ් එකේ හරි Driving License එකේ හරි තියෙන විදියටම නම ලිපිනය දෙන්න.....
හරි ඔයා හරියටම Register උනාට පස්සේ ඔයාගේ E-mail එකට ඔයාගේ Monaxa ගිණුම් විස්තර එනවා Account Number, Password වගේ විස්තර එනවා ඒවා පරිස්සම් ඇති තැනකින් Copy කරලා තියාගන්න.
Monaxa wed site එකට ඇතුළු වෙන්න... ඔයාට කරන්න තියෙන්නේ www.monaxa.com කියන site එකට ගිහින් Login වෙන්න.. ඔයාගේ E-mail එකයි Monaxa ගිණුම හදනකොට දුන්න password එකයි දීලා.
Monaxa site එක ඇතුලට යමු
ඔයාගේ E-mail සහ Password දීලා Monaxa site එකට ඇතුලට ගියාට පස්සේ නිකන් නුහුරු විදියට පෙනෙයි කලබල වෙන්න එපා.. ඕනෙම කෙනෙක්ට පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් විදියට තමයි Monaxa site එක හදලා තියෙන්නේ
Account - කියන තැනට ගියාම මේ පහලින් තියෙන විස්තර බලාගන්න පුළුවන්.
✅ Open Dimo Account (ඔයා Forex Trading ගැන නොදන්න කෙනෙක්නම් Dimo Account එකක් හදාගෙන Trading පුරුදු වෙන්න පුළුවන් )
✅ Create an Account (ඔයා දැනටමත් සත්‍ය ගිණුමක් හදලා තියෙන නිසා මේක ඔයාට වැදගත් වෙන්නේ නෑ)
✅ Accounts Overview (ඔයාට දැනට තියෙන ගිණුම් මොනවද කියලා බලාගන්න පුළුවන් )
My Banking -
කියන තැනට ගියාම මේ පහලින් තියෙන විස්තර බලාගන්න පුළුවන්.
My Profile -
කියන තැනට ගියාම මේ පහලින් තියෙන විස්තර බලාගන්න පුළුවන්.
ඔයා My Profile එකට ගියපු ගමන්ම ඔයාගෙන් ඉන්න විස්තර දීලා ගිණුම Verify කර ගන්න.. Monaxa ගිණුම Verified වුනාට පස්සේ ඔයාට පුළුවන් Forex Trading කරගෙන යන්න ඔයාගේ My Profile කියන තැනට ගිහින් බලන්න පහලටම වෙන්න ඇති ඔය පහල තියෙන රූපයේ වගේ කොල පාටින් ඇති Your Account is Verified කියලා එහෙම තියෙනවනම් ඔයාගේ ගිණුමේ වැඩ සේරම ඉවරයි කියලා කියන්නේ... ඔයගේ ගිණුම දැන් Trading වලට සුදානම් කියලා කියන්නේ..
Monaxa ගිණුමට Deposit කරන්නේ කොහොමද?
ඔයාට දැන් Deposit කරලා Trading කරලා දවස ගානේ ඩොලර් හොයන්න තමයි තියෙන්නේ.. Deposit කරන්න ලෝකේ තියෙන ක්‍රම ගණනාවක් තියෙනවා අපි ඒක කරන්නේ කොහොමද කියලා බලමු.. ඔයා මුලින්ම ඔයාගේ Manaxa ගිණුමට Login වෙන්න ඕනේ ඊටපස්සේ මේ පහල තියෙනවා වගේ menu එකක් ඔයාට පෙනෙයි... (Deposit කරන්න කලින් ඔයාගේ ගිණුම හරියටම හරිද කියලා ස්ථිර කරගන්න එකට ඔයා කරන්න ඕනේ online සිංහල සේවාවට මැසේජ් එකක් දාන්න නැතිනම් මේ පහල තියෙන Telegram එකට මැසේජ් එකක් දාන්න ඔයාගේ Monaxa Account අංකය සහ සම්පුර්ණ නම සමග )
ඔයා Deposit කියන තැන Click කරන්න ඊටපස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට
දැන් ඔයා කැමති ආකාරයකින්
Fund Deposit කරන්න පුළුවන් Binance (Crypto), Bank Deposit මේ ලේසි ඕනෙම විදියකට කරන්න පුළුවන්. ඊළගට එන මෙනු එකේ විදියට ඔයා Deposit කරන්න බලාපොරොත්තු වෙන Deposit Amount එක සදහන් කරන්න. අඩුම $15 සිට ඔයා කැමති ගානක් Deposit කරන්න පුළුවන්.
ඊටපස්සේ ඔයා කරන්න ඕනේ ඔයා Fund Deposit කරන විස්තර ටික හරිද බලලා Continue කියන බොත්තම CLICK කරන්න
ඊටපස්සේ ඔයා එන්නේ මෙන්න මේ පහල තියෙනවා වගේ තැනකට.. අන්න එතන තියෙනවා ඔයාගේ TRC20 Address එක අන්න ඒක ඔයා Copy කරලා අරගෙන ඔයාගේ Binance එකට ගිහින් Deposit එක කරගන්න පුළුවන්.... (ඔයාට ලැබෙන මිනිත්තු 15 අතර ඔයාගේ Deposit එක කරගන්න ඕනේ මිනිත්තු 15න් පස්සේ ඔයාගේ TRC20 ලින්ක් එක Expire වෙනවා ඊටපස්සේ අයෙත් ඔයා Deposit එක මුල ඉදන් කරන්න ඕනේ මොකද ඊටපස්සේ එන්නේ ඔයාට අළුත් TRC20 link එකක්)Bank Deposit කරන්නේ කොහොමද?
Bank Deposit නැතිනම් Local Depositor හරිම ලේසියි ඔයාට කරන්න තියෙන්නේ Deposit කරන්න කලින් Online (සිංහල ) සේවාවට හරි පහල Telegram එකට හරි මැසේජ් එකක් දාන්න ඉන්පසු නියෝජිතයෙකු ඔබ සමග සම්බන්ද වෙයි එම උපදෙස් අනුව කටයුතු කරන්න..
ඔයා Local Deposit නැතිනම් Bank Deposit කරනවිට ඔයාට මේ පහල රූපයේ රතු ඊතල වලින් පෙන්වා ඇති ආකාරයට විස්තර පෙන්නනවා 👇👇👇✅ Deposit කරන්න ඕනේ කෙනාගේ නම
✅ ඔයාගේ Monaxa MT5 ගිණුම් අංකය
✅ ඔයා Deposit කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය
✅ ඔයා Deposit කරන කෙනාගේ දුරකථන අංකය ඔයා Deposit කරන්න කලින් අනිවාර්යෙන් එම නියෝජිතයව සම්බන්ධ කර ගන්න ඇමතුමකින් හො whatsapp මාර්ගයෙන්
ඔයා Deposit කරලා ඉවර වෙලා ඒ Deposit කරපු එකේ රිසිට් එකේ පැහැදිලි photo එකක් එම නියෝජිතයට සහ පහල Telegram එකට අනිවාර්යෙන් එවන්න ඔයාගේ Monaxa ගිණුම් අංකය සමග.
ඔයාගේ සියළුම ගිණුම් කටයුතු සිදු වෙන්නේ Monaxa wed site එක හරහා Deposit සහ withdrawal ඔයාගේ අනිත් සියළුම Forex Trading වැඩ සිදුවෙන්නේ MT5 App එක හරහා
MT5 ගිණුමක් හදාගමු
ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ play store එකට හරි Apple store එකට හරි ගිහින් MT5 app එක Download කරගන්න ඕනේ 👇👇👇
ඊටපස්සේ ඔයා MT5 App එකට ඇතුල් වෙන්න මේ පහත ආකාරයට 👇👇
Search කියන තැන Monaxa කියලා ටයිප් කරන්න 👇
පහල රූපයේ විදියට Monaxa Forex Trading ගිණුමට Login වෙන්න. මේ පාස්වර්ඩ් සියල්ලම ඔයා Register වෙනකොට දුන්න ඊමේල් එකට ඇවිත් තියෙන්නේ ඊමේල් එකට ගිහින් බලන්න. මේ පහල රූපයේ තියෙන විදියට මේ වෙනකොටත් ඇවිත් තියෙන්නේ..
එතනින් ඔයා ගන්න ඕනේ
✅ Login එකයි
✅ Password එකයි
මේ දෙක Copy කරලා අරගෙන ඔයාගේ Monaxa ගිණුමට ඇතුළුවෙන්න පුළුවන්
Login වෙලා මෙතනට ආවට පස්සේ ඔයාගේ Balance එක මෙන්න මේ පහල රූපයේ විදියට පෙන්නනවා 👇👇
දැන් ඔයාගේ Monaxa ගිණුම 100% ක් Forex Trading සදහා සුදානම්
MONAXA ගිණුමෙන් මුදල් WITHDRAW කරමු
ඔයාගේ Profit එක ඔයාට කැමති ආකාරයකට ගන්න පුළුවන්...Binance එකට ගන්නත් පුළුවන් නැතිනම් ඔයාගේ බැංකු ගිණුමට ගන්නත් පුළුවන්..
මේ පහල Video එක බලන්න 👇
Trading can make you big profits, but there are also chances that your capital will be LOST. It is advisable to enter trading after having proper knowledge. Be careful about that.
Risk Warning : Trading FX instruments and CFDs can incur a high level of risk and may result in a loss of all your invested Capital.
0 Comments