සයුරු ලෝකය මෙනවද මේ 𝗟𝗼𝘁, 𝗟𝗲𝘃𝗲𝗿𝗮𝗴𝗲, 𝗠𝗮𝗿𝗴𝗶𝗻 කියන්නේ

මෙනවද මේ 𝗟𝗼𝘁, 𝗟𝗲𝘃𝗲𝗿𝗮𝗴𝗲, 𝗠𝗮𝗿𝗴𝗶𝗻 කියන්නේ

 ✒️මෙනවද මේ Lot, Leverage, Margin කියන්නේ📈📉


*🟩Lots කියන්නේ මොනාද ?* 

 *Forex Trading වල තියෙන තවත් වැදගත් දෙයක් වගේම මෙි වචනේ ඔයාට Trading කරද්දි ගොඩක් තැන්වලදි හමිබවන වෙන වචනයක්. Trading එකක් Open කරන්න යනවනමි අනිවාර්යෙන් මේක දැනගෙන ඉන්න ඔනි. මතක ඇති අපි Trading එකක් විවෘත කරන කොට අපිට හමිබවුනා Volume = 0.1 , 0.2 , 0.3 ආදි වශයෙන් තියන ඒවා වගයක්. අමතක නමි නැවත වතාවක් MT4 Software එක විවෘත කරලා Order Window එක open කර ගන්න. එකේ Volume කියන තැන තමයි මෙවා තියෙන්නේ. මෙි තමයි Lot.* 


 *මෙි Lots ගැන නොදැන සිටියොත් වෙන්නේ විශාලම විනාශයක්. හිතන්න ඔබ ඔබගේ සත්‍ය ගිණුමට තැන්පත් කරනවා $100 ක්. දැන් ඔබ Lots ගැන අවබෝධයක් නැතිව හිතු හිතු ආකාරයට විවිධ වොලියුමි අගයන් යොදලා ගනුදෙනු කරොත් වෙන්නේ කලින් කිවිවා වගේම විශාල විනාශයක්. ඒකට හේතුව Lots වලින් තමයි අපි යොදවන ප්‍රධාන මුදල් ප්‍රමාණය කුඩා ප්‍රමාණයක ඉදලා විශාල ප්‍රමාණයකට කොටස් වලට කඩලා ගණුදෙනු කරන්න පහසුවෙන්න හදලා තියෙන්නේ. මොකද අපි කවිරැත් $100 ක මුදලක් යෙදෙවුවිවොත් එක වරම $100 ම භාවිතා කරන්නේ නැ ගණුදෙනු වලට. සාමානයෙන් කරන්නේ මෙි $100 න් සුළු ප්‍රමාණයක් භාවිතා කරලා ගණුදෙනු යොදන එක. මම ඔබ අපි හැමෝම කරන්නේ මෙන්න මෙි දේ.* 


 *උදාහරණයක් විදියට ගත්තොත් ඔබ කොටස් වෙළද පොළෙ රැපියල් ලක්ෂ 10 ක් තැන්පත් කරලා ගණුදෙනු ආරමිභ කරන්න සුදානමි වෙනවනං ඔබ එක පාරම මෙි ලක්ෂ 10 ම යොදලා කොටස් මිලදි ගන්නැ. මුලින්ම ලක්ෂයක් හෝ දෙකක් වගේ තමයි භාවිතා කරන්නේ. Forex Market එකේ Lots වලින් වෙන්නෙත් මෙන්න මෙි දේම තමා.* 


 *තවත් උදාහරණයක් විදියට දැන් අපි EUR/USD මුදල් වර්ගය (Currency Pair) ගමු. දැන් මෙකේ ප්‍රධාන මුදල් වර්ගය (Base Currency ) එක EUR  නේ. ඒ වගේම අනිත් Currency එක (Quote Currency) USD. හරි දැන් ඔය කිලෝ එකකට ග්‍රෑරැමි 1000 ක් කියනවා වගේ තමයි Lots එකකට යුනිටි 100,000 ක් තියෙනවා. මෙතනදි මතක තියා ගන්න Lot 1 කියන්නේ අර 0.01 ක් නෙමේ. 0.01 කියන්නේ Lot 1 නුත් 100 න් පංගුවක්.* 


 *Lot 1 = 100,000 යි.( 100,000 කියන්නේ සමිමත යුනිටි.* *දැන් ඔයාලා මේක ගැන දහඅතේ කල්පනා කරන්න එපා මොකක්ද මේ යුනිට් වර්ග කියලා. මෙක මේ විදියට මතක තියා ගත්තම හොදටම ඇති.)* 


 *මේකට සාමාන්‍යෙයන් අපි භාවිතා කරන වචනය තමයි Standard Lot කියන එක. හැබැයි තියෙන්නේ මේක විතරක් නෙමේ.තව Mini Lot , Micro Lot , Nano Lot කියලත් තියෙනවා. හරියට බර මනිනකොටෙ ග්‍රෑරැමි , කිලෝ , රාත්තල් , ටොන් ආදි වශයෙන් විවිධ මිනුමි ක්‍රම හමුවෙනවා වගේ. පැහැදිලි නේද ?පහතින් දාලා තියෙන විස්තර ටික බලන්න.* 


 *Lot          =       100,000* 

 *Mini Lot    =       10,000* 

 *Micro Lot  =       1,000* 

 *Nano Lot    =        100* 


 *පැහැදිලි නේ. දැන් මේ මම උඩින් දාලා තියෙන ප්‍රමාණයන් අපි අපේ Trading වලට* *යොදාගෙන බලමු මොකක්ද වැදගත් කම කියලා. ඔයා හිතන්න මේ වෙලාවේ EUR/USD මිල 1.1085 කියලා. දැන් ඔයාට මෙතනදි Buy Order එකක් හරි Sell Order හරි දාන්න ඔනි. එහේම දාන්න ඔනිනමි ඔයා අනිවාර්යෙන්ම Lot කීයක් හරි ගන්න වෙනවනේ. නැත්නමි Trading Open වෙන්නේ නැති නිසා. දැන් මේ 1.1085 දි EUR Lot 1 ක් ගන්න ඔයාට USD කීයක් ඔනි වෙනවද (අපි ජ්‍යාත්‍යන්තර ගණුදෙනුවලදි භාවිතා කරන්නේ USD . හරියට ලංකාව ඇතුලත ඔයා රැපියල් වලින් යමි භාණ්ඩයක් ගන්නවා වගේ.)  එතකොට ඔයාට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය වෙන්නේ,* 


 *Lot 1 = Unit 100,000* 


 *100,000 x 1.1085 = USD 110,850 ක් අවශ්‍ය වෙනවා. ආපොයි Trading කරනවා තියා හිතන්නවත් බැරි ගාණක් නේද ? මොකද රැපියල් වලින් බැලුවොත් ලොකු ගාණක් යනවා Lot 1 ක් ගන්න. ඔන්න ඔයාට Leverage කියන එක මෙතනදි අදාල වෙනවා. මේ Leverage කියන දේ නැතිනමි අපට Forex Market එකේ ගණුදෙනු කරනවා කියලා හිතන්නවත් බෑ.* 


 *🟩 Leverage කියන්නේ මොනවද ?* 


 *අපි ඉහළින් දැක්කා Forex Market එකේ සෘජුව ගනුදෙනු කරන්න ගියොත් Lot 1 ගන්න අතී විශාල මුදලක් වැය වන බව. ඒත් ඔයාලා දන්නවා අපිට පුලුවන් අවම $ 100 ක් වගේ පොඩි ගාණක් දාලත් Trading කරන්න. එහේනමි ඒ* *කොහෝමද ? මෙන්න මෙ කියන  Leverage  එක නිසා තමයි අපිටත් මෙකේ ගණුදෙනු කරන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඔය Leverage කියන එවා 500:1,  400:1 , 200:1 ,* *100:1 , 50:1 ආදි වශයෙන් අපිට Forex Broker ආයතනයන්* *සපයනවා. සාමාන්‍යෙයන් හොදම Leverage එක තමයි මේතන තියෙන 200:1 නැත්තං 500:1 කියන එක. දැන් ඔයාට ප්‍රශ්ණයක් ඇවිල්ලා ඇති මොකක්ද මේ කියලා. මේකෙන් කරන්නේ අර විශාලව ගෙවිය යුතු අගය තවත් කුඩා කර පෙන්වීම. පහත උදාහරණය බලන්නකෝ.* 


 *අපි හිතමු ඔයාගේ ගිණුමේ Leverage 500:1 කියලා.දැන් වෙළද පොලේ EUR/USD තියෙන මිල 1.1085 නමි ඔයාට EUR Lot 1 එකක් ගන්න අවශ්‍ය වන USD කීයද ?


✍️📱 💯%ක් නොමිලේ නිවැරදිව ලියාපදිංචි (𝗥𝗘𝗚𝗜𝗦𝗧𝗘𝗥) වීම සදහා පහත 𝗥𝗘𝗚𝗜𝗦𝗧𝗘𝗥 𝗡𝗢𝗪 Click කර ඉදිරියට යන්න...



මුල් පිටුවට යෑම සදහා මෙතන 𝗖𝗟𝗜𝗖𝗞 කරන්න 

Post a Comment

0 Comments